2025 වර්ෂය සඳහා නාවික හමුදා පුද්ගලයින්ගේ වැටුප් හා දීමනා ගෙවීම් කරන දිනයන් පහත පරිදි වේ.
| මාසය | 
 දිනය  | 
| ජනවාරි | 
 22  | 
| පෙබරවාරි | 
 21  | 
| මාර්තු | 
 21  | 
| අප්‍රේල් | 
 10  | 
| මැයි | 
 21  | 
| ජූනි | 
 23  | 
| ජූලි | 
 23  | 
| අගෝස්තු | 
 22  | 
| සැප්තැම්බර් | 
 23  | 
| ඔක්තෝබර් | 
 22  | 
| නොවැම්බර් | 
 21  | 
| දෙසැම්බර් | 
 19  |