දෙපාර්තමේන්තු වැටුප් ප්‍රතිපුර්ණය කිරිම


රාජ්‍ය ආයතනයන්හි සහ දෙපාර්තමේන්තුවල ස්ථිර සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් ස්වේච්ඡා සන්නද්ධ හමුදාවන්හි සක්‍රීය සේවය සඳහා කැඳවන අවස්ථාවේදී 1985 දෙසැමිබර් මස 20 වන දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 319 ප්‍රකාරව දෙපාර්තමේන්තු වැටුප් ප්‍රතිපුර්ණය කිරිම සිදුකළ යුතුය. දෙපාර්තමේන්තු වැටුප් ප්‍රතිපුර්ණය කිරිම සමිබන්ධයෙන් උපදෙස් ආයතන සංග්‍රහයේ 13 වන ඡේදයෙන් සහ නාවික හමුදා පනතේ 113 වන වගන්තියෙන් ලබා දී ඇති අතර, ඒ පිළිබඳවද සැළකිලිමත් විය යුතුය.