නව පත්විම් සහ මාරුවිම් සමිබන්ධයෙන් වැටුප් කාර්යයන් සිදු කිරිම


• නිලධාරින් සහ නාවිකයන් නව පත්විම් ලබා (Appointments)/ මාරුවියාම් (Drafts) වෙනත් ආයතන/ අනුඛණ්ඩ/ නෞකා සහ යාත්‍රා වෙත යාමේදි ඔවුන්ගේ වැටුප් අදාල ස්ථාන වෙතින් ලබා ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කිරිම

        නාවික හමුදාවේ රාඡකාරි නියුතු නාවික පුද්ගලයින් රාඡකාරිමය හෝ වෙනත් හේතුන් මත ආයතන/ අනුඛණ්ඩ/ නෞකා සහ යාත්‍රා වෙත නව පත්විම් ලබා (Appointments)/ මාරුවි යාම (Drafts) වැනි අවස්ථාවන්හිදි ඔවුන්ගේ වැටුප් මාරුවිමි නියෝගයන්/ නාවික පොදු සංඥා/ වැටුප් අයදුමිපත් වලට අනුව වැටුප් අදාල රාඡකාරි ස්ථානය වෙතින් ලබා ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කිරිම.

• නෞකා/ යාත්‍රා වෙනත් විධානයන් සහ ආයතන වෙත මාරුවි යාමේදි (Deployment of Ships & Craft) එම මාරුවීමට අදාලව වැටුප් කාර්යයන් සිදු කිරිම.

         නාවික හමුදාව තුල ක්‍රියාකාරි තත්වයේ ඇති නෞකා සහ යාත්‍රා රාඡකාරිමය හෝ වෙනත් හේතුන් මත එක් එක් විධාන/ ආයතන වෙත මාරුවී යාමේදි එහි රාඡකාරි නියුතු නාවික පුද්ගලයින්ගේ වැටුප් එම මාරුවීමට අදාල ස්ථාන වෙත යොමු කරවිමට අවශ්‍ය කටයුතු සිදු කිරිම.

• ආයතන/ අනුඛණ්ඩ/ නෞකා සහ යාත්‍රා වෙත වෙන් වෙන් වශයෙන් වැටුප් ලැයිස්තු ‍සකස් කිරිම සඳහා සංකේතයන් ලබාදිමට කටයුතු කිරිම.

         නාවික හමුදාවට අයත් ආයතන/ අනුඛණ්ඩ/ නෞකා සහ යාත්‍රා සදහා වෙන් වෙන් වශයෙන් වැටුප් ලැයිස්තු සකස් කිරිම සඳහා අවශ්‍ය සංකේතයන් නාවික හමුදා මුලස්ථානය වෙතින් ලබා ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කිරිම.