වැටුප් අත්හිටුවීම්
ක්‍රියාන්විත රාජකාරියේදී මියගිය සහ ආබාධිත නාවික පුද්ගලයින්ගේ වැටුප් හා දීමනා ගෙවීම අත්හිටුවනු ලබන අවස්ථා
| • |
නාවික පුද්ගලයාට වයස අවු 55 එළඹීම |
| • |
මියගිය නාවික පුද්ගලයාගේ යැපෙන්නන් මිය යාම |
| • |
විවාහක නාවික පුද්ගලයාගේ වැන්ඳඹු බිරිඳ නැවත විවාහ වීම |