වැටුප් පත්‍රිකා


ක්‍රියාන්විත රාජකාරියේදී මියගිය නාවික පුද්ගලයින්ගේ යැපෙන්නන් හට සහ ආබාධිත නාවික පුද්ගලයිනහට ලබා දෙන ණය මුද‍ල් වෙනුවෙන් බැංකුව වෙත ණය වාරික අයකර එවිය හැක්කේ පහත සඳහන් අවස්ථාවන් දක්වා පමණි

•

නාවික පුද්ගලයාට වයස අවුරුදු 55 ට එළඹෙන තෙක්

•

මියගිය නාවික පුද්ගලයාගේ වැටුප් හා දීමනා ලබන යැපෙන්නන් ජීවත්ව සිටින තෙක්

•

විවාහ නාවික පුද්ගලයාගේ වැන්දඹු බිරිඳක් වැන්දඹුවක්ව සිටින තෙක්

•

නාවික පුද්ගලයාගේ වැටුපෙන් 40% සීමාවට යටත්ව