රජයේ චක්‍රලේඛ හා ලිපි


ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධත සහ මියගිය නාවික පුද්ගලයි හට සහන සැලසීම සඳහා වු චක්‍රලේක
දිනය විස්තරය අංකය බලන්න
7/28/1982 නීතිය ක්‍රියාත්මක කිරිමේ රාජකාරි කටයුතු වල නිරතව සිටියදී මරුමුවට පත්වු සහ සදාකාලික ආබාධිත තත්වයට පත් සන්නද්ධ සේවා සහ පොලිස් නිලධාරීන් සඳහා වන විශේෂ විධි විධාන අමප/1982/305 View
7/13/1988 ත්‍රස්තවාදී සහ රාජකාරියේ යෙදී සිටියදී සිදුවන තුවාල සම්බන්ධයෙන් ආබාධිත පුද්ගලයින් වෙත සහ මියයන නාවික පුද්ගලයින්ගේ යැපෙන්නන් වෙත විශේෂ වන්දි හිමිගැන්වීම රා.ප.ච.21/88 View
12/13/2007 මියගිය විවාහක වැන්දඹුවන් වෙත ගෙවනු ලබන වැටුප් හා දීමනා වලින් 25%ක් දෙමාපියන් වෙත ගෙවීම සහ ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී වෙනත් හේතූන් මත මියයන අයවළුන් වෙත වයස අවුරුදු 55 දක්වා වැටුප් හා දීමනා ගෙවීම. ඩී/සීඕඑම්පී/7/එච්එන්වයි/ඒඑස්/ 2007 View
8/4/2009 මියගිය, අතුරුදහන් විවාහක රණවිරුවන්ගේ වැන්දඹුවන් සහ දරුවන් වෙත ගෙවනු ලබන වැටුප් හා දීමනා සම්බන්ධව ඩී/සිඕඑම්පී/2/ඒවයි View
12/18/2009 ත්‍රස්ත්වාදී ක්‍රියා හේතුවෙන් මියගිය විවාහක නිලධාරින් හා වැන්දඹු බිරින්දෑවරු නැවත විවාහ විමේදී අත්හිටවු වැටුප් හා දීමනා වලින් 25% ක ප්‍රමාණයක් දෙමාපියන් වෙත ගෙවීම ඩී/සීඕඑම්පී/2/ඒවයි/1/1/70 Vew
4/22/2014 ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් තුවාල ලබා වෛද්‍ය හේතුන් මත ත්‍රිවිධ හමුදාවෙන් අස්කරන ලද නිලධාරීන් හා සෙසු නිලයන් හට උසස්වීම් වලට අදාල වැටුප් වර්ධක ලබාදීම ඩීආර්එෆ්/ආර්ඊසීටී/687/ඒවයි/2 View
2/28/2014 ක්‍රියාන්විත හේතුන් මත වෛද්‍ය වර්ග කිරීම් වල‍ට ලක් වු නිලධාරින්/ සෙසු නිලයන් සියළු වරප්‍රසාද සහිතව සේවයෙන් මුදා හැරීම එම්ඕඩී/ඩීඊඑෆ්/08/05/ජීඊඑන්/ 2013 View
4/16/2019 ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් තුවාල ලබා දුබලතාව 50 අඩුවීම හේතුවෙන් සේවා කාලය සමුපර්ණ කොට විශ්‍රාම ගොස් හෝ අස්ව සිටින ත්‍රිවිධ හමුදා නිලධාරින් වෙත හිග වැටුප් ගෙවිම එම්ඕඩී/ඩීඊඑෆ්/ජීඑස්/එස්ඒඑල්ඩබ්/3/එස්එල්ඒ View
8/16/2019 රණවිරු වැන්දඹු බිරිද නැවත විවාහ විමේදී වන්දි මුදල් ගෙවීම එම්ඕඩී/ඩිඊඑෆ්/ජීඑස්/සිඕඑම්/1/ එස්එල්ඒ(1) View
7/1/2021 ක්‍රියාන්විත ප්‍රදේශ වල රාජකාරියේ යෙදි සිටියදී ආබාධතව වැටුප් හා දීමනා ලබමින් සිටියදී වයට 55 එලඹීමට පෙර ජීවීතක්ෂයට පත්වූ නාවිකයින්ගේ යැපෙන්නන්ට වැටුප් හා දීමනා හිමිගැන්වීමේදි සිද්ධිය පදනම්ව වැටුප් හා දීමනා ගෙවීම එම්ඕඩී/ඩීඊඑෆ්/ජීඑස්/එස්ඒඑල්ඩබ්/8/එස්එල්ඒI View
1/7/2022 ත්‍රස්ථවාදී හේතුන් මත මියගිය අතුරුදහන් වූ විවාහක රණවිරුවන්ගේ වැන්ධමු බිරිද වෙත නැවත විවාහ වීමේදි හිමිගන්වනු ලබන විහේෂ වන්දි මුදල ලබාගැනීමට ඉල්ලූම් කිරීමේදි අනුගමනය කලයුතු උපදෙස් එම්ඕඩී/ඩීඊඑෆ්/ජීඑස්/4/සීඕඑම්/1/ එස්එල්ඒ/67387ඩබ්/2/එස්එල්ඒ67387(30) View
7/10/2023 ක්‍රියාන්විත රාජකාරියේ යෙදි සිටියදී මියගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ අවිවාහක හා තනිව නඩත්තු විය නොහැකි ස්ථිර ආබාධිත සහෝදරයන් වෙත වැටුප් හා දීමනා හිමිගැන්වීම එම්ඕඩී/ඩීඊඑෆ්/ජීඑස්/4/එස්ඒඑල්ඩබ්/2/එස්එල්ඒ60122 Vew
2/2/2024 ක්‍රියාන්විත ප්‍රදේශ වල රාජකාරියේ යෙදි සිටියදී ආබාධිතව වැටුප් හා දීමනා ලබමින් සිටියදී වයට 55 එලඹීමට පෙර ජීවීතක්ෂයට පත්වූ නාවිකයින්ගේ යැපෙන්නන්ට වැටුප් හා දීමනා හිමිගැන්වීම එම්ඕඩී/ඩීඊඑෆ්/ජීඑස්2/එස්ඒඑල්ඩබ්/8/එස්එල්ඒI(102) View
ත්‍රස්තවාදී නොවන ක්‍රියා හේතුවෙන් ආබාධත සහ මියගිය නාවික පුද්ගලයි හට සහන සැලසීම සඳහා වු චක්‍රලේක
දිනය විස්තරය අංකය බලන්න
4/5/2018 ක්‍රියාන්විත සහ ක්‍රියාන්විත නොවන ප්‍රදේශවල මෙහෙයුම් රාජකාරීන්හි නිරතව සිටියදී මියගිය සහ ආබාධිත නාවික පුද්ගලයින් වෙත 2018.03.20 දින සිට හිඟ ගෙවීමකින් තොරව වැටුප් හා දීමනා ගෙවීම සහ වෙනත් හේතූන් මත මියයන අයවළුන් වෙත වැටුප් හා දීමනා ගෙවීම සංශෝධනය කිරීම. එම්ඕඩී/ඩීඊඑෆ්/08/05/ඕඒ/එන්ටීඒ View
රාජ්‍ය පරිපාලන චක්‍රලේක 2293 සහ එහි සංශෝධනයන් ප්‍රකාරව නාවික පුද්ගලයි හට සහන සැලසීම සඳහා වු චක්‍රලේක
දිනය විස්තරය අංකය බලන්න
12/29/2008 රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලබන රාජ්‍ය නිලධාරි හට වන්දි ගෙවීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 View
12/29/2008 රාජකාරියේ යෙදී සිටියදී හදිසි අනතුරු හේතුවෙන් පූර්ණ ආබාධිත තත්වයට පත් රාජ්‍ය නිළධාරින් වෙත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 (IV) යටතේ වැටුප් හා දීමනා හිමිගැන්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 (IV) View
ත්‍රස්තවාදී සහ ත්‍රස්තවාදී නොවන ක්‍රියා හේතුවෙන් ආබාධත සහ මියගිය නාවික පුද්ගලයි හට ස්ථාවර මාසික දීමනාව සැලසීම සඳහා වු චක්‍රලේක
දිනය විස්තරය අංකය බලන්න
7/15/2020 ත්‍රස්තවාදී හේතූන් මත ආබාධිත තත්වයට පත් නාවික පුද්ගලයින් වෙත ස්ථාවර මාසික දීමනාව ගෙවීම් කිරීම එම්ඕඩී/ඩීඊඑෆ්/ජීඑස්/එස්ඒඑල්ඩබ්/04/එස්එල්ඒ(1) View
12/2/2020 ස්ථාවර මාසික දීමනාව සදහා හිමිකම් ලබන නාවික පුද්ගලයින්ගේ නාම ලේකණයන් කමිටු අනුමැති ලබාගැනීම සදහා සෑම මාස 06 කට වරක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කිරීම එම්ඕඩී/ඩීඊඑෆ්/ජීඑස්/08/එස්ඒඑල්ඩබ්/4/එස්එල්ඒ(I)(117) View
4/23/2021 ත්‍රිවිධ හමුදා නිලධාරින් නියමිත සේවා කාලය සම්පුර්ණ කිරීමෙන් පසු නීත්‍ය/ස්වේච්ඡා උපසේවයට මාරුවීමෙන් පසු ස්ථාවර මාසීක දීමනාව සදහා හිමිකම් නොලැබීම එම්ඕඩී/ඩීඊඑෆ්/එච්ආර්එම්/2/එස්එල්ඒආර්/ජීඊඑන්/1 View
5/18/2021 ත්‍රස්තවාදී හේතූන් මත මියයන සහ ත්‍රස්තවාදී නොවන හේතූන් මත ආබාධිත සහ මියයන නාවික පුද්ගලයින් වෙත ස්ථාවර මාසික දීමනාව ගෙවීම සහ වයස අවුරදු 55ට පෙර ආබාධිතව සිටයදී එම ආබාධිත තත්වය උත්සන්න වීම මත මියයන අයවළුන් ගේ යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා වැටුප් හා දීමනා ගෙවීම එම්ඕඩි/එස්ඩී/2021(133) View
2/20/2023 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 (IV) යටතේ වැටුප් හා දීමනා හිමිගන්වා ඇති ආබාධිත නාවික පුද්ගලයින් වෙත ස්ථාවර මාසික දීමනාව සදහා හිමිකම් නොමැති බව එම්ඕඩී/ඩීඊඑෆ්/ජීඑස්/සීඕඑම්/3/ එස්එල්එන්(75) View
4/18/2023 දෙමාපියන් නොවන වෙනත් අයවලුන් හට රු. 25000.00 ස්ථාවර මාසික දීමනනාව ගෙවීම් නොකිරීම එම්ඕඩී/ඩීඊඑෆ්/ජීඑස්03/එස්ඒඑල්ඩබ්/4/එස්එල්ඒ(I)-(a)(176) View
12/12/2023 ත්‍රස්ථවාදී නොවන ක්‍රියාහේතුවෙන් වැටුප් හා දීමනා ලබන නාවික පුද්ගලයින් සදහා ස්ථාවර මාසික දීමනාව ලබාදීමේදී කමිටු අනුමැතිය ලබාගැනීම හා ලබානොගැනීම සම්බන්ධ උපදෙස් එම්ඕඩී/ඩීඊඑෆ්/ජීඑස්/එස්ඒඑල්ඩබ්/4/එස්එල්ඒ(I)-(a)(71) View
1/4/2024 2009.05.19 දිනට පෙර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 (IV) යටතේ වැටුප් හා දීමනා හිමිගන්වා ඇති ආබාධිත නාවික පුද්ගලයින් වෙත ස්ථාවර මාසික දීමනාව සදහා හිමිකම් නොමැති බව එම්ඕඩී/ඩීඊඑෆ්/ජීඑස්03/සීඕඑම්/3/ එස්එල්එන්(81) View
ත්‍රස්තවාදී සහ ත්‍රස්තවාදී නොවන ක්‍රියා හේතුවෙන් ආබාධත සහ මියගිය නාවික පුද්ගලයි හට සහන සැලසීම සඳහා වු වෙනත් චක්‍රලේක
දිනය විස්තරය අංකය බලන්න
3/30/2005 තරාජකාරියේ යෙදී සිටියදී මියගිය නාවික පුද්ගලයින් වෙනුවෙන් වැටුප් හා දීමනා ලබන යැපෙන්නන්ද මියගිය අවස්ථාවන්හීදී අවසන් වැටුප ගෙවීම රා.ප.ච. 7/2005 View
8/13/2020 රාජකාරියේ යෙදී සිටියදී මියගිය නාවික පුද්ගලයින් වෙනුවෙන් වැටුප් හා දීමනා ලබන යැපෙන්නන්ද මියගිය අවස්ථාවන්හීදී අවසන් වැටුප ගෙවීම එම්ඕඩී/ඩීඊඑෆ්/ජීඑස්/සීඕඑම්/4/ එස්එල්එන්(IV) View