දුබලතා විශ්‍රාම වැටුප


16 (1) (අ) නිලධාරියෙකු දුබලතාවයට හෝ මරණයට පත්වු විට එකී දුබලතාව හෝ එකී මරණය අසනීපයක් නිසා සිදුවී ඇති අවස්ථාවකදී එම අසනීපය නාවික හමුදා සේවාවන් හෝ නාවික පනතේ 21 වන වගන්තිය යටතේ නාවික හමුදා රාජකාරි නොවන ක්‍රියාකාරකමි හෝ ඉටු කිරිමේදී සිදුවුවක් බව නාවික හමුදා වෛද්‍ය මණ්ඩලයක් විසින්ද අනෙක් සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් පත්කරනු ලබන නිලධාරින් මණ්ඩලයක් විසින්ද සහතික කර ඇත්නමි නාවික හමුදාධිපතිගේ නිර්‍ෙද්ශය මත මෙහි පහත දැක්වෙන් පරිමාණයට අනුකූලවු වාර්‍ෂක විශ්‍රාම වැටුපක් එකී දුබලතාවයට පත්වු නිලධාරියාට හෝ මියගිය නිලධාරියා වෙනුවෙන් හෝ ප්‍රධානය කරනු ලැබිය හැකිය. එසේ වුවද මෙසේ ප්‍රදානය කරනු ලබන මුලු විශ්‍රම වැටුප් ප්‍රමාණය නාවික හමුදා සේවා විශ්‍රාම වැටුපක් වේනමි එම විශ්‍රාම වැටුප සමග එකතු කල විට වාර්‍රෂික වැටුප් ප්‍රමාණය 50/60 නොඉක්මවිය යුතුය.

1. දුබලතා ප්‍රතිශතය 20%කට වඩා වැඩි විය යුතුයි.

2. ත්‍රිවිධ හමුදා වෛද්‍ය මණ්ඩලයක් මගින් දුබලතාවය රාජකාරියට සමිබන්ධ හෝ රාජකාරි නිසා සිදුවු දුබලතාවයක් බවට නිගමනය කරන ලද අවස්ථාවකදී

3. ශුද්ධ සේවා කාලයේ කාලසීමාවක් නොමැත

ඒ අනුව නිලධාරින් සදහා 16 (1) (අ) ට අනුව පහත පරිදි වාර්ෂිකව දුබලතා ප්‍රතිශතික වගුව දැක්වේ

නිලය

20%

30%

40%

50%

60%

70%

80%

90%

100%

රු.

රු.

රු.

රු.

රු.

රු.

රු.

රු.

රු.

ලුති හෝපහල

585

875

1165

1460

1750

2040

2335

2625

2915

ලුති කොමා

665

1000

1335

1665

2000

2335

2665

3000

3335

කොමා

835

1250

1665

2085

2500

2915

3335

3750

4165

කපිතාන්

1000

1500

2000

2500

3000

3500

4000

4500

5000

‍කොම‍දෝරැ

1165

1750

2335

2915

3500

4085

4665

5250

5335

රි. අද්මිරාල්

1335

2000

2665

3335

4000

4665

5335

6000

6665

ව. අද්මිරාල්

1500

2250

3000

3750

4500

5250

6000

6750

7500

25 (1) (අ) නාවිකයෙකු දුබලතාවයට හෝ මරණයට පත්වු විට එකී දුබලතාව හෝ එකී මරණය අසනීපයක් නිසා සිදුවී ඇති අවස්ථාවකදී එම අසනීපය නාවික හමුදා සේවාවන් හෝ නාවික පනතේ 21 වන වගන්තිය යටතේ නාවික හමුදා රාජකාරි නොවන ක්‍රියාකාරකමි හෝ ඉටු කිරිමේදී සිදුවුවක් බව නාවික හමුදා වෛද්‍ය මණ්ඩලයක් විසින්ද අනෙක් සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් පත්කරනු ලබන නිලධාරින් මණ්ඩලයක් විසින්ද සහතික කර ඇත්නමි නාවික හමුදාධිපතිගේ නිර්‍දේශය මත මෙහි පහත දැක්වෙන් පරිමාණයට අනුකූලවු වාර්ෂික විශ්‍රාම වැටුපක් එකී දුබලතාවයට පත්වු නිලධාරියාට හෝ මියගිය නිලධාරියා වෙනුවෙන් හෝ ප්‍රධානය කරනු ලැබිය හැකිය. එසේ වුවද මෙසේ ප්‍රදානය කරනු ලබන මුලු විශ්‍රම වැටුප් ප්‍රමාණය නාවික හමුදා සේවා විශ්‍රාම වැටුපක් වේනමි එම විශ්‍රාම වැටුප සමග එකතු කල විට වාර්‍රෂික වැටුප් ප්‍රමාණය 50/60 නොඉක්මවිය යුතුය.

1. දුබලතා ප්‍රතිශතය 20%කට වඩා වැඩි විය යුතුයි.

2. තිවිධ හමුදා වෛද්‍ය මණ්ඩලයක් මගින් දුබලතාවය රාජකාරියට සමිබන්ධ හෝ රාජකාරි නිසා සිදුවු දුබලතාවයක් බවට නිගමනය කරන ලද අවස්ථාවකදී

3. ශුද්ධ සේවා කාලයේ කාලසීමාවක් නොමැත.

තවද පාරිතෝෂිකයන් සකස් කිරිමට පහත සදහන් දිමනා උපයෝගි කර ගනි

ඒ අනුව නාවිකයින් සදහා 25 (1) (අ) ට අනුව පහත පරිදි වාර්ෂිකව දුබලතා ප්‍රතිශතික වගුව දැක්වේ

තරාතිරම

20%

30%

40%

50%

60%

70%

80%

90%

100%

රු.

රු.

රු.

රු.

රු.

රු.

රු.

රු.

රු.

සානැවි/බනැවි හෝඒ හා සමාන නිල

280

420

565

705

845

985

1130

1270

1410

නායක නැවි

305

445

590

730

870

1010

1155

1295

1435

සුනි

330

470

615

755

895

1035

1180

1320

1460

ප්‍රසුනි

355

495

640

780

920

1060

1205

1345

1485

සප්‍රසුනි

380

520

665

805

945

1085

1230

1370

1510

පාප්‍රසුනි

405

545

690

830

970

1110

1255

1395

1535

සේවා හා දුබලතා විශ්‍රාම වැටුප


යොමුවන්

අ. 1981 නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝශික දීමනා සංග්‍රහය

ආ. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/95.

ඇ. 2010 ඔක්තෝබර් මස 26 වන දිනැති අංක 09/2010 දරණ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ඡෙනරාල්ගේ ලිපිය.

නිත්‍ය/ස්වෙචිඡානිලධාරියෙකු/ නාවිකයකු දුබලතාවයකට හෝ මරණයට පත්වු විට ඒකී මරණය හෝ දුබලතාවයට හේතුව ත්‍රස්ථවාදි ක්‍රියා හෝ මෙහෙයුමි කටයුත්තකදී සිදුවුයේ නමි සහ ඒය රාජකාරියට සමිබන්ධ නමි ඒම නාවික පුද්ගලයාට නාවික හමුදාධිපතිගේ අනුමැතිය මත සහ ත්‍රිවිධහමුදා වෛද්‍ය මණ්ඩලයක් මගින් නාවික සේවය සදහා ශාරිරිකව නුසුදුසුයි යැයි තීරණය කිරීම මත යමි නාවික පුද්ගලයකුට සේවා හා දුබලතා විශ්‍රාම වැටුපකට හිමිකමි ලබයි .ඒ සදහා පහත පරිදි සුදුසුකමි සපුරාලිය යුතුයි.

1. දුබලතා ප්‍රතිශතය 20%කට වඩා වැඩි විය යුතුයි.

2. ත්‍රිවිධ හමුදා වෛද්‍ය මණ්ඩලයක් මගින් දුබලතාවය රාජකාරියට සමිබන්ධ ට හෝ රාජකාරි නිසා සිදුවු දුබලතාවයක් බවට නිගමනය කරන ලද අවස්ථාවකදී

3. නිලධාරින් සදහා අවම ශුද්ධ සේවා කාලය වසර 10 ක් හා නාවිකයින් සදහා වසර 12ක් සමිපුර්‍රණ කල යුතුයි.

1991 මාර්තු මස 20 දින අංක 654/10 දරණ ගැසටි පත්‍රයට අනුව නිලධාරින් සදහා 8 (1) (අ) ට අනුව වසර 10 කට වැඩි සහ නාවිකයින් සදහා 19 (1) (අ) ප්‍රකාරව වසර 12 ට වැඩි නාවිකයින් සදහා සේවා හා දුබලතා විශ්‍රාම වැටුප් හිමිකමි ලබයි.

වසර 20 ට අඩු නිලධාරින් දුබලතාවය මත සේවයෙන් ඉවත්ව යන අවස්තාවේ ඔවුන් හට විශ්‍රාම වැටුප් ප්‍රතිශතික වගුව පදනම්ව සේවා හා දුබලතා විශ්‍රාම වැටුප සකස් කරනු ලැබේ. නාවිකයින් සදහාද වසර 12කට වැඩි සේවා කාලයක් සම්පුර්‍රණ කර දුබලතාවය මත නාවික හමුදාවෙන් ඉවත්ව යන නාවිකයින් හටද නිලධාරින්ගේ ක්‍රියා පටිපාටිය සිදු කෙරේ. වසර 22ක් සේවා කාලයක් සමිපුර්‍රණ කර සේවයෙන් ඉවත්ව යන නාවිකයින් සදහා 85%ක ප්‍රතිශතය මත පුර්‍රණ විශ්‍රාම වැටුප් සකස් කෙරේ.

නාවික සේවය සදහා ශාරිරිකව නුසුදුසුයි යන්න වෛද්‍ය මන්ඩලය විසින් නියම කරනු ලබන වෛද්‍ය වාර්‍රතාවට අනුව වසර දෙකයි/ ස්ථීරයි වශයෙන් සදහන් කරනු ලබයි. එවිට යොමු ‘ඇ’ලිපිය ප්‍රකාරව අදාල විශ්‍රාම වැටුප් ලබා ගන්නා ලද ප්‍රාදේශිය ලේකමි කාර්යාලය මගින් පොදු 142 ආකෘතිපත්‍රයට අනුව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිගේ වෛද්‍ය පරික්ෂණයට යටත්ව ඔහුගේ වෛද්‍ය වාර්තාව පදනමි කරගෙන දුබලතා විශ්‍රාම වැටුප සංශෝධනය කල යුතුය.

විශ්‍රාම ගැනිමෙන් හෝ සේවය අවසන් කර නිත්‍ය/ස්වෙචිඡා නාවික පුද්ගලෙයකු නැවත සේවයට බදවාගන්නේ නමි ඒම කාලසීමාව වසර දෙකකට වඩා නොඅඩුව අඛණ්ඩව රාජකාරි කලේ නමි ඔහු සේවයෙන් ඉවත් කල අවස්තාෙව දැරු නිලයට ලැබුණු වැටුප් හා දීමනා උපයෝගි කරගෙන ඔහුගේ වැටුප සංශෝධනය කල යුතුය.පෙර ගෙවන ලද පාරිතොෂික මුදල අයකර ගෙන ඉතිරි මුදල ගෙවිම කල යුතුයි.

යොමු ‘අ’ ගැසටි නිවෙදනයට අනුව විශ්‍රාමික නාවික පුද්ගලයින් නැවත සේවයට බදවා ගැනීමෙන් පසු වැන්දඹු අනත්දරුවිශ්‍රාම වැටුප් දායක මුදල් අයකර නොගත යුතුයි. එසේ වුවද එම කාලයේදී විවාහ වන විවාහයන් සදහා වැන්දඹු අනත්දරුවිශ්‍රාම වැටුප් හිමිකමි නැත.