epay.navy.lk පද්ධති හදුන්වා දීම

 

තම මාසික වේතනය නිරීක්‍ෂණය කිරීම සඳහා හඳුන්වා දෙනු ලැබූ epay.navy.lk නව පද්ධතිය මගින් නාවික පුද්ගලයින් හට සිය විද්‍යුත් වැටුප් පත්‍රිකාව තම ජංගම දුරකථනයෙන් පරීක්‍ෂා කර ගැනීම සහ භාගත කර ගැනීම සඳහා පහසුකම් සලසා ඇත.