epay.navy.lk නව පද්ධතිය හදුන්වා දීම

නව පද්ධතිය මගින් නාවික පුද්ගලයින් හට සිය විද්‍යුත් වැටුප් පත්‍රිකාව පරීක්‍ෂා කර ගැනීම සඳහා පහසුකම් සැලසීම.

විශ්‍රාම ගැන්වීම පිළිබඳව සංශෝධදනය වූ ගැසට් පත්‍රය

1934 පෙබරවාරි 05 වැනි දින දරන විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 51 වගන්තිය යටතේ වූ නිවේදනය.

සේවා කාලය අවුරුදු 10/12 ට අඩු නාවික පුද්ගලයින් හට ‍සේවා විශ්‍රාම වැටුප ලබා දීම

ත්‍රස්තවාදි ක්‍රියා ‍හේතු‍වෙන් විශ්‍රාම ගොස් සිටින සේවා කාලය අවුරුදු 10/12 ට අඩු නාවික පුද්ගලයින් හට ‍සේවා විශ්‍රාම වැටුප ලබා දීම 2017 ‍පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වේ.